කින්නියා ජලාශයක ගිලී තරුණයන් 03 ක් මරුට.

Saturday, 17 August 2013 - 18:56

%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+03+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

කින්නියා - සූරංගල් ජලාශයේ දියනෑමට ගිය තරුණයන් තුන් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා. අද (17) දහවල් කින්නියා ප්‍රදේශයේම පදිංචි තරුණයන් 07 දෙනෙකු සූරංගල් ජලාශයේ දියනෑමට ගොස් තිබෙනවා. දියනාමින් සිටින අතරතුර ඉන් තිදෙනෙකු දියේ ගිලී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. දියේ ගිලූණු තරුණයන් තුන් දෙනාගේ මළ සිරුරු අද (17) පස්වරුවේ සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories