නවිපිල්ලේට තතු කියන බව එ.ජා.ප. ය කියයි.

Sunday, 18 August 2013 - 7:48

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව ඇයව දැනුවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මහනුවර - මැණික්හින්න ප්‍රදේශයේදී අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මේ බව කියා සිටියා.

 
[MP3]s65296[/MP3]

 
ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය අගෝස්තු 25 වැනිදා ආරම්භ වන අතර, ඇය අගෝස්තු 31 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories