සිරියානු සරණාගතයින් ඉරාකයට.

Monday, 19 August 2013 - 7:58

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7.

සිරියානු සරණාගතයින් දහස් ගණනින් ඉරාකයට සංක්‍රමණය වෙමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා. පසුගිය දින 2 ඇතුළත විසි දහසකට අධික සිරියානු සරණාගතයින් ඉරාකයේ කර්දිස්ථාන් ප්‍රදේශයට පැමිණි බවයි බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය පවසන්නේ. සිරියාව තුළ ඇතිවී තිබෙන අස්ථාවරත්වය මෙම සංක්‍රමණයට හේතුව බව ජගත් සංවිධානය පවසනවා. සංක්‍රමණය වූ සිරියානු සරණාගතයින් අතර බහුතරයක් කාන්තාවන් සහ ළමයින්  බවයි වාර්තාවන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories