මහ මැතිවරණයක් ගැන රනිල් ඉන්දියාවේදී කියයි.

Sunday, 18 August 2013 - 18:47

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ලබන 2014 වසරේ දී ජාතික මැතිවරණයක් ලබාගැනීම අපේක්ෂාව බව ඉන්දියාවේ නිළ සංචාරයක නිරත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඉන්දියාව බලා අද (18) පිටත්ව ගිය විපක්ෂ නායකවරයා, චෙන්නායි ගුවන් තොටුපළේ දී ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියා. මාධ්‍යවේදීන් විපක්ෂ නායකවරයාගෙන් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උතුරු පළාත් සභා මැතිවරණයට ද හොදින් මුහුණදීමට බලාපොරොත්තු වන බවයි.
 
[MP3]s65348[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories