තායි රජ කුමරිය දිවයිනට.

Monday, 19 August 2013 - 8:46

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

තායිලන්ත රජ පවුලේ ජ්‍යෙෂ්ඨ කුමරියක් වන මහාචක්‍රි සිරින්ඩෝන් කුමරිය අද අළුයම දිවයිනට පැමිණියා. තායිලන්ත ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණි ඇය පිළිගැනීම සඳහා මෙරට තායිලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පැමිණ සිටි බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.  ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මහනුවර ශ්‍රී දළදා පෙරහැර නැරඹීම සඳහායි. මීට අමතරව දිවයිනේ ඇය රැඳී සිටින කාලය තුළදී කොළඹ - කොටහේන දීපදුත්තාරාම පුරාණ තායි රජමහා විහාරස්ථානයද වැඳ පුදාගැනීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories