ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුවට සාධාරණ විසඳුමක් අවශ්‍යයි. - විදේශ ඇමති.

Wednesday, 21 August 2013 - 7:44

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසඳීම සඳහා දෙපාර්ශවයටම සාධාරණ වන විසඳුමක් සොයාගත යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් එරට විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් හමුවූ අවස්ථාවේදියි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

[MP3]s65482[/MP3]
 
මේ අතර, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හෙට (22) පාකිස්තානය බලා පිටත්ව යනවා. ඒ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා ආරාධනා කිරීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories