පාකිස්තාන හමුදා ටොන් 100ක පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී.

Wednesday, 21 August 2013 - 8:18

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+100%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



ඊසානදිග පාකිස්තානයේ ක්වාටාර් නගරයේ ගබඩාවක තිබී බෝම්බ සෑදීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ටොන් 100ක් පාකිස්තානු හමුදා විසින් සොයාගෙන තිබෙනවා. වැටලීමේදී  පුද්ගලයන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා. පසුගිය මාස දෙක ඇතුළත ඊසානදිග පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් රැසක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ස්ථානය වැටලීමට හමුදාව සමත් වූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. අත්අඩංගුවට ගත් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තලෙයිබාන් සංවිධානයට අයත් බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories