ඉන්දීයාවේ සිටින මෙරට සරණාගතයින් ගෙන්වා ගැනීම කඩිනම් කෙරේ.

Wednesday, 21 August 2013 - 12:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් පවසනවා. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසම සහ විදේශ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. යුධ සමය තුළ ඉන්දියාවට සරණාගතයන් ලෙස ගිය මෙම ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ඔවුන් සිය මුල් පදිංචි ස්ථානවලම නැවත පදිංචි කිරීමට කටයුතු කරන බවයි නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් තවදුරටත් කියා සිටියේ.

[MP3]s65506[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories