රතුපස්වල හමුදා පරීක්ෂණ වාර්තාව යුද හමුදාපතිවරයාට.

Thursday, 22 August 2013 - 7:27

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7.

වැලිවේරිය සිද්ධියේදී යුධ හමුදාව ක්‍රියාකල ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව සිය වාර්තාව යුද හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායක වෙත ඊයේ භාරදී තිබෙනවා. යුද හමුදාපතිවරයා විසින් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඒ සඳහා පත් කළ අතර ඔවුන් ලබාදුන් වාර්තාව වැඩිදුර අධ්‍යයනය සඳහා යුද හමුදා නීති අධ්‍යක්‍ෂවරයා වෙත භාරදීමට නියමිත බවයි යුද හමුදා මධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 
[MP3]s65566[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories