එජාපයෙන් සම්මුතිවාදී මහජන ගිවිසුමක්.

Thursday, 22 August 2013 - 19:05

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ සහ සංවිධාන රැසක් එකතුව සම්මුතිවාදී මහජන ගිවිසුම නමින් නව ගිවිසුමක් කොළඹ දී අද (22) අත්සන් කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීම යන වගන්තියද සමග ඊට ඇතුළත් වගන්ති සංඛ්‍යාව 10 ක්. එහි දෙවන වගන්තිය ලෙස දක්වා ඇත්තේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමයි. කෙටියෙන් සමගි නමින් හැඳින්වෙන මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

[MP3]s65613[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories