පළාත් සභා මැතිවරණයට කිසිඳු අයුරකින් ආරක්ෂක හමුදාවන්ගේ මැදිහත්වීමක් සිදුනොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය අවධාරණය කළා. උතුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) වව්නියාවේදී දිස්ත්රික්කයේ මැතිවරණ සම්බන්ධීකරණ නිලධාරීන් හමුවෙමින්.
[MP3]s65680[/MP3]
Follow US
Most Viewed Stories