පොලීසියේ වගකීම ආරක්ෂක ලේකම් පහදයි.

Friday, 23 August 2013 - 19:10

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම සඳහා අදාළ අවස්ථාවල පොලීසියට අවම බලය  භාවිත කළ හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අද (23) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ වගකීම පොලීසිය සතු බවයි.

 

[MP3]s65687[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories