ගැමුණුට, උපාලිගෙන් බාධා.

Saturday, 24 August 2013 - 12:42

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%A7%2C+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.

බස්නාහිර පළාත් සෞන්දර්ය ආයතනයේදී, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුව පැවැත්වීමට ඉඩ ලබානොදුන් බව එම සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මීට සතියකට පෙර මුදල් ගෙවා අදාළ ස්ථානය වෙන් කර තිබුණ ද සම්මේලනය පැවැත්වීමට එම ස්ථානය ලබානොදුන් බවයි.

[MP3]s65738_1[/MP3]

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බස්නාහිර පලාත් සභා ප්‍රවාහන හා සංස්කෘතික අමාත්‍ය උපාලි කොඩිකාර ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.


[MP3]s65738_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories