ශිෂ්‍යත්වයට යන දරුවන්ගේ දෙමාපියන්ට උපදේශයක්.

Sunday, 25 August 2013 - 7:39

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (25) පැවැත්වෙනවා. විභාග මධ්‍යස්ථාන 2,836 කදී පැවැත්වෙන මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 29,725 ක්. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර කියා සිටියේ සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් දෙලක්ෂ 49,396 ක්ද, දෙමළ මාධ්‍යයෙන් 80,329 දෙනෙකුද විභාගයට ඉදිරිපත්ව ඇති බවයි. එමෙන්ම, විශේෂ අවශ්‍යතා සහිත ළමයින් 320 දෙනෙකුද මෙවර විභාගය සඳහා පෙනී සිටිනවා. විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විභාග කොමසාරිස්වරයා ලබාදුන්නේ මෙවන් උපදෙස්.

[MP3]s65773_1[/MP3]

එමෙන්ම, තම දරුවන් විභාගයට ඉදිරිපත් කිරීම සඳහා නිවසින් පිටවීමට පෙර දෙමව්පියන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශය සමග මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s65773_2[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories