දෘෂ්‍යාබාධිතයින්ට ඥාතියෙකු සමග ගොස් ඡන්දය දැමීමට වරම්.

Sunday, 25 August 2013 - 12:54

%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A.



ඉදිරි පළාත් සභා මැතිවරණයේදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට සිය ඥාතියෙකු සමග ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සළසා දී ඇති බව සමාජසේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. විශේෂ සංශෝධනයක් මගින් මැතිවරණයට අදාළව ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මෙම වෙනස්කම සිදුකළ බවයි සමාජසේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා කියා සිටියේ. ඒ අනුව මෙවර මැතිවරණයේදී තම නෑ හිතවතතෙකු සමග ඡන්ද පොළට ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

[MP3]s65808[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories