බොලිවුඞ් චිත්‍රපට දර්ශන දැන් ශ්‍රී ලංකාවේ. - එජාපය.

Tuesday, 27 August 2013 - 12:37

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%9E%E0%B7%8A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.



බොලිවුඞ් සිනමාවේ දර්ශන මෙන් ශ්‍රී ලංකාවේ අපරාධ ඉහළ යමින් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

  

[MP3]s65952[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories