අපක්ෂපාතී බව ඔප්පු කරන්න - නවිපිල්ලේට අභියෝගයක්.

Wednesday, 28 August 2013 - 12:40

%E0%B6%85%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%93+%E0%B6%B6%E0%B7%80+%E0%B6%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව පැහැදිලි කිරීමට ජාතික සංවිධාන එකමුතුව කොළඹ දී අද (28) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වු දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර.

 
[MP3]s66019_1[/MP3]

 

මාධ්‍ය හමුවට එක්වූ ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික පූජ්‍ය  ඕමාරේ කස්සප හිමියන් ප්‍රකාශ කළේ නවනීදන් පිල්ලේ හැකිනම් තම අපක්ෂපාතීත්වය ශ්‍රී ලංකා සංචාරයෙන් පසු තහවුරු කළ යුතු බවයි.

 

[MP3]s66019_2[/MP3]                                                

 

මේ අතර, සීදුවේ අද පැවති රැස්වීමකදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් පළ කළා.

 
[MP3]s66019_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories