අවුරුදු 150 ක් පැරණි ටෙලිග්‍රෑම් සේවාව ඔක්තෝම්බරයේ නවතී.

Thursday, 29 August 2013 - 18:55

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+150+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93.



වසර 155 ක් පැරණි විදුලි පණිවුඩ සේවාව ලබන ඔක්තෝම්බර් මස අවසානය වනවිට නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවද දැනුවත් කිරීමට කටයුතු කරන බවයි. මේ වනවිට මෙරට ස්ථාවර සහ ජංගම දුරකතන භාවිතය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.

 
[MP3]s66110[/MP3]
 

කොළඹ සහ ගාල්ල අතර 1858 වසරේදී මෙරට පළමු විදුලි පණිවුඩ සේවය ආරම්භ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories