සිරියාව ගැන සාකච්ඡා මේසෙන් රුසියාව, චීනය නැගිට යයි.

Thursday, 29 August 2013 - 19:33

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



සිරියානු අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (28) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවේදී රුසියාව සහ චීනය ඔවුන්ගේ අසුන්වලින් ඉවත්ව ගොස් තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍ය, ඇමරිකාව සමග එක්ව සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව පවසමින්. සිරියාවේ හටගෙන තිබෙන ගැටුම්කාරී වාතාවරණය සමථයකට පත්කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ගෙන එන බවද බ්‍රිතාන්‍ය ඊයේ ප්‍රකාශ කළා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories