සුළගකින් හොරණ සහ බුලත්සිංහල නිවාස 65 කට හානි.

Friday, 30 August 2013 - 9:43

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+65+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.



 

හොරණ සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හරහා ඊයේ (29) පස්වරුවේ වර්ෂාවත් සමග හමාගිය සුළගකින් නිවාස 50 කට අර්ධ හානි සිදුව ඇති අතර, පූර්ණ හානි නිවාස 15කට සිදුව තිබෙනවා. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර සඳහන් කළේ ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමට මේ වනවිට කටයුතු කරන බවයි.

[MP3]s66156[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories