නවිපිල්ලේට අලූත් අත්දැකීමක්.

Friday, 30 August 2013 - 18:35

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ අද (30) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ අරලිය මන්දිරයේ දී මෙම හමුව සිදුවූ බවයි.

 

මේ අතර, ශ්‍රී ලංකාවේදී තමන්ට ලැබුණු නව අත්දැකීමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ අද (30) හෙළි කළා. ඒ, ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ තුන්වන සැසි වාරයට මහරගමදී අද (30) එක්වෙමින්.

 

[MP3]s66197_1[/MP3]                                   

 

අද (30) පෙරවරුවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් හා ජගත් සංවිධාන මහකොමසාරිස්වරිය අතර ද හමුවක් සිදුවුණා. ඇය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවුණේ අද (30) පස්වරුවේදියි. එම හමුවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටි අතර එහිදී 17 වන සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා වී තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය.

 
[MP3]s66197_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories