හාර්ඩ් ටෝක්.

Saturday, 31 August 2013 - 8:50

%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A.

උතුර, වයඹ, මධ්‍යම පළාත් සභා ඡන්දවලින් වැඩිම අවධානය වයඹට යොමු වුවත් වැදගත්කමින් ඉහළම මැතිවරණය පවතින්නේ උතුරු පළාතේයි. ඒ, පළමුවරට උතුරේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම හේතුවෙන්. එහිදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ එම සන්ධානයේ සාමාජිකයෙකු නොවන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී විග්නේෂ්වරන්. අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කිරීමට ලක් වන්නේ එම සන්ධානයේ මහඇමති අපේක්ෂකයායි.

[MP3]s66223[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories