ජනපති, ඔළුවිල් වරාය විවෘත කරයි.

Sunday, 01 September 2013 - 19:09

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

නැගෙනහිර නවෝදය යටතේ ඉදිකෙරුණු ඔලූවිල් වරාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (01) පස්වරුවේ විවෘත කෙරුණා. 2008 වසරේ දී ඉදිකිරීම් ආරම්භ කෙනරුණු ඔලූවිල් වරාය සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 700ක්. ධීවර හා වාණිජ කටයුතු වෙනුවෙන් භාවිත කෙරෙන සුවිශේෂී වරායක් ලෙස ඔලූවිල් වරාය සැලකෙනවා.  

මේ අතර, සියලූදෙනාට එකට ජීවත් විය හැකි සාමකාමී රටක් ගොඩනැගීම රජයේ අරමුණ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් සාමකාමී ඒකීය රටක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ වාකරේ පනිච්චන්කර්නි පාලම ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා අද (01) මේ බව සඳහන් කළා.

[MP3]s66295[/MP3]


සුනාමි ව්‍යවසනයට ලක් වූ වාකරේ - රෝමානු කතෝලික දේවාස්ථාන නැවත පිළිසකර කර ජනතාවට පවරාදීමේ උත්සවය ද අද (01) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories