සිරියාව, සරේන් විෂ රසායනිකය භාවිත කළ බවට ඇමරිකාව තහවුරු කරයි.

Monday, 02 September 2013 - 7:55

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%83%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.



 

 සරේන් නැමති විෂ රසායනිකය, සිරියානු රජය විසින් රසායනික අවි ප්‍රහාරයක් සඳහා යොදාගත් බවට තහවුරු වී ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මියගිය පුද්ගලයන්ගේ හිසකෙස් සහ ලේ සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි. මෙම සිදුවීම පදනම් කරගනිමින් ඇමරිකාව සිරියාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමටයි මීට පෙර සැළසුම් කර තිබුණේ. එහෙත් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ලබන 9 වැනිදා රැස්වනතුරු සිරියාවට ප්‍රහාර එල්ල කිරීම කල් යනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories