ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රෝස මල් යහනක පැමිණියේ නැහැ. - ජනපති.

Tuesday, 03 September 2013 - 7:46

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%83+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%84%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+++-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


දේශපාලනික වශයෙන් ජයග්‍රහණය කළ නොහැකි පුද්ගලයන්, ලේබල් අලවමින් ප්‍රතිරූපය බිඳ දැමීමට උත්සාහ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 62 වන සංවත්සර උළෙලට කුරුණෑගල - මාලිගාපිටියේදී ඊයේ (02) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

 
[MP3]s66379[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories