මෙවර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 10 ඇරඹේ.

Tuesday, 03 September 2013 - 12:42

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+10+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 10 වන දා ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පවසනවා. ඔහු කියා සිටියේ විභාගය දෙසැම්බර් මස 20 වන දා අවසන් කෙරෙන බවයි. මේ වසරේ දී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයඳුම්කරුවන් තුන්ලක්ෂ 84,000ක් පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව එක්ලක්ෂ 96,100ක්. විභාග මධ්‍යස්ථාන 4312කදී විෂයන් 48ක් සඳහා මෙවර විභාගය පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ විභාග කටයුතු සඳහා ගුරුවරුන් 36,000ක් සහ පිළිතුරු පත්‍ර නිරීක්ෂණ කටයුතු සඳහා ගුරුවරුන් 35,000ක් යොදා ගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories