කොමිසම් සභා නැතිව මොන පළාත් සභාද? - එ.ජා.ප.ය.

Tuesday, 03 September 2013 - 19:17

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%AF%3F+-+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.%E0%B6%BA.

ස්වාධීන කොමිසම් සභා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ මැතිවරණ පැවැත්වීමේ ප්‍රතිඵලයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මෙම අදහස් පළ කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පැනයක් යොමු කරමින්. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ අද දිනයේ තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය.

[MP3]s66425[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories