වෙළඳපොළේ ඇති කිරිපිටිවල ඩී.සී.ඩී. නැහැ. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි.

Wednesday, 04 September 2013 - 19:09

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%A9%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

මේ වනවිට මෙරට තුළ අලෙවි කරන කිසිදු කිරිපිටි වර්ගයක ඩී.සී.ඩී. රසායනිකය අඩංගු නොවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ අද දිනයේ තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය.
 
[MP3]s66502[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories