ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකා විපක්ෂය අතට. - මංගල

Thursday, 05 September 2013 - 12:39

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7.+-+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD

ආණ්ඩුවේ වංචා දූෂණ සහිත ලිපිලේඛණ ඇතුළු කැබිනට් පත්‍රිකා ආණ්ඩුවේම අමාත්‍යවරුන් හරහා දැන් තම පක්ෂයට ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉදිරියේදී එවැනි ලිපි ලේඛන හරහා වංචා දූෂණ රැසක් හෙළි කිරීමට හැකි බවයි.

 

[MP3]s66543_1[/MP3]                       

 

යුද්ධය නිමාවීමෙන් පසු ආණ්ඩුව උතුරේ ජනතාව ජාතිවාදී මතයකට තල්ලූ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියා.

 
[MP3]s66543_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories