ගිනි තබා බිරිඳ මැරූ සැමියා පෝරකයට.

Thursday, 05 September 2013 - 18:59

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7.

සිය බිරිඳ පුළුස්සා මරා දැමූ සැමියෙකුට පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන අද (05) මරණ දඬුවම නියම කළා. 1992 වසරේදී පිළියන්දල - දොලේකනත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිය බිරිඳ පුළුස්සා මරා දැමූ බවටයි මොහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබුණේ. මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ මැක්ලින්කන් ප්‍රනාන්දු හෙවත් රොබින් නැමැති පුද්ගලයාටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories