සිරියාව ගැන ලෝක නායකයින් අතර බෙදීමක්.

Friday, 06 September 2013 - 8:11

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



ජී - 20 සමුළුව වෙනුවෙන් රුසියාවට රැස්ව සිටින ලෝක නායකයන් අතර සිරියාව සම්බන්ධයෙන් මතභේදකාරි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඇමෙරිකානු නියෝජිතවරිය මෙහිදී ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ සිරියාව පිළිබඳ රුසියාවේ ආකල්පයෙන් තමන් හෙම්බත්ව සිටින බවයි. සිරියාවට එරෙහිව කටයුතු කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලය ක්‍රියාකාරී ආයතනයක් ලෙස තවදුරටත් සැලකිය නොහැකි බව ද ඇය සඳහන් කළා. ඇමෙරිකාව සහ ප්‍රංශය අතර සිරියාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වන අතර, චීනය සහ රුසියාව ඊට විරෝධය පළ කරනවා. රුසියාව කියා සිටින්නේ සිරියාවට එරෙහි යුධමය ක්‍රියාමාර්ගයකින් කලාපයේ සිවිල් යුධ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories