සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි දහයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන ඊයේ (05) රාත්‍රියේදීත් විකාශය වුණා.
ඒ, පළාත් සභාවේ බලය කාටද යන මාතෘකාව යටතේයී. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු සහ අජිත් පී. පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියා.
මෙහිදී එක් අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට චෝදනා කළේ රාජ්‍ය දේපල මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා බවටයි. එහිදී ඇති වූ සංවාදයයි මේ.
[MP3]s66596[/MP3]
Follow US
Most Viewed Stories