ඕස්ට්‍රේලියාවේ මැතිවරණ සටන උණුසුම්.

Friday, 06 September 2013 - 13:05

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.



 ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය හෙට (07) පැවැත්වෙන අතර, ප්‍රතිවාදී අපේක්ෂකයන් අද සිය අවසන් ප්‍රචාරක කටයුතුවල නිරත වනවා. අගමැති කෙවින් රඞ්ට මෙහිදී විපක්ෂ අපේක්ෂක ටෝනි ඇබට්ගෙන් එල්ල වන්නේ ප්‍රබල අභියෝගයක්. නවතම සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේද ටෝනි ඇබට්ගේ ප්‍රධානත්වයෙන් යුත් විපක්ෂ සන්ධානය කෙවින් රඞ්ගේ පාලක කම්කරු පක්ෂයට වඩා ඉදිරියෙන් සිටින බවයි. කෙසේ නමුත් මෙතෙක් තීරණයක් ගෙන නොමැති ඡුන්ද දායකයන්ගේ මතය අනුව  ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කෙරෙනු ඇති. ආර්ථිකය, සංක්‍රමණික ප්‍රතිපත්ති සහ කාබන් බද්ද  ඕස්ට්‍රේලියානු ඡුන්ද දායකයන්ට බලපාන ප්‍රධාන තේමාවන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories