ක්‍රි.පූ. යුගයේ සෙල්ලිපියක් නිවිතිගලින් හමුවෙයි.

Friday, 06 September 2013 - 18:35

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92.%E0%B6%B4%E0%B7%96.+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

රත්නපුර - නිවිතිගල - එරබද්ද - මාරපනවත්ත ප්‍රදේශයේ කැළෑවකින් ක්‍රිස්තු පූර්ව පළමු වන හෝ දෙවන සියවස්වලට අයත් යැයි සැලකෙන ශිලා ලේඛනයක් හමුවී තිබෙනවා. එම ස්ථානයේ ගල්ලෙනක් ද පවතින අතර එය භික්ෂූන් වහන්සේලා භාවනානුයෝගීව වැඩසිටි ස්ථානයක් ලෙස සැලකිය හැකි බවයි පුරාවිද්‍යා බලධාරීන් ප්‍රකාශ කරන්නේ. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සබරගමුව පළාත් පුරාවිද්‍යා පර්යේෂණ සහකාර නිලධාරිනී එච්.ඩබ්ලිව්. චන්ද්‍රානි කියා සිටියේ එහි ඇති ශිලාලේඛනයේ ඇති අක්ෂර පූර්ව බ්‍රාහ්මීය යුගයට අයත් බවයි.

 
[MP3]s66651[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories