2014 දී රනිල්ගෙන් අලූත් ශ්‍රී ලංකාවක්.

Friday, 06 September 2013 - 18:41

2014+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

2014 වසරේදී තමන් අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. පක්ෂයේ 67 වන සංවත්සර උත්සවය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (06) අමතමින් ඔහු මේ බව කියා සිටියා.

 

[MP3]s66653_1[/MP3]                                                                   

 

රටේ තරුණ තරුණියන්ට එක්සත් ජාතික පක්ෂය හැර විකල්පයක් නොමැති බව ද ඔහු අවධාරණය කළා.

 

[MP3]s66653_2[/MP3]                                                                  

 
1946 වසරේ සැප්තැම්බර් මස 06 වැනිදා කොළඹ - පාම්කෝට් මන්දිරයේදී පිහිට වූ එක්සත් ජාතික පක්ෂය 1947 දී පැවති පළමු මහ මැතිවරණයෙන් ජයගෙන මහාමාන්‍ය ඞී.එස්.සේනානායකගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු බලය පිහිටවූවා. ඉන් අනතුරුව 1952, 1960, 1965, 1977, 1989 සහ 2001 යන වසරවලදී පැවති මහ මැතිවරණවලින් ද ජයග්‍රහණය කරමින් ආණ්ඩු බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සමත් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories