මම සිටින තුරු රට බෙදන්න කාටවත් බෑ. - ජනපති.

Friday, 06 September 2013 - 18:47

%E0%B6%B8%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

තමන් සිටින තුරු කිසිවෙකුටත් රට බෙදීමට ඉඩ ලබානොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රභාකරන්ට නොහැකි වූ දේ වෙනත් කිසිවෙකුටත් සිදුකිරීමට අවස්ථාවක් නොමැති බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මහනුවර - දිගන ප්‍රදේශයේ අද (06) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළියක් අමතමින්.

 
[MP3]s66655[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories