දෙමළ සන්ධාන උගුලට හසුවන්න එපා. - ඇමති ඩලස්.

Saturday, 07 September 2013 - 7:53

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A.

දෙමළ ජාතික සන්ධානයේ උගුලට හසු නොවන්නැයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. මාතර ඊයේ (06) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දෙමළ ජාතික සන්ධානය සිදුකරන ඇතැම් ප්‍රකාශ පිළිබදව සිය අදහස් දක්වමින්.

 

තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් පසුගිය දා මෙවැනි ප්‍රකාශයක් ද සිදුකළා.

 

[MP3]s66672_1[/MP3]
 

කෙසේ වෙතත්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඔවුන්ගේ අරමුණ පිළිබදව පැහැදිලි කළේ මෙලෙසයි.

 

[MP3]s66672_2[/MP3]

 

දෙමළ සන්ධානයේ උගුලට හසු නොවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

[MP3]s66672_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories