පක්ෂයෙන් ගිය අයට රනිල්ගෙන් අලූත් නමක්.

Saturday, 07 September 2013 - 19:00

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මෙවර පළාත් සභා මැතිවරණයේදී පළාත් සභාවෙන් ඔබ්බට ගිය පණිවුඩයක් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදිය යුතු බව ආණ්ඩුව පවසනවා. වාරිමාර්ග සහ ජලකළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළේ මහනුවර ඊයේ (06) පැවති ජනහමුවක් අමතමින්.

[MP3]s66725_1[/MP3]                                         

එහෙත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ ඡන්දය දීමට සුදුසු අපේක්ෂකයන් සන්ධානය තුළ නොමැති බවයි. ගල්ගමුවේ අද (07) පැවති රැස්වීමකදී ඔහු හමර් රථයට අලූත් නමක්ද යෝජනා කළා.

[MP3]s66725_2[/MP3]                                                         

කෙසේ වෙතත්, දිගන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ අලි නොව බලි බවයි.
 
[MP3]s66725_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories