මෙවර පළාත් සභා මැතිවරණයේදී පළාත් සභාවෙන් ඔබ්බට ගිය පණිවුඩයක් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදිය යුතු බව ආණ්ඩුව පවසනවා. වාරිමාර්ග සහ ජලකළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළේ මහනුවර ඊයේ (06) පැවති ජනහමුවක් අමතමින්.
[MP3]s66725_1[/MP3]
එහෙත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ ඡන්දය දීමට සුදුසු අපේක්ෂකයන් සන්ධානය තුළ නොමැති බවයි. ගල්ගමුවේ අද (07) පැවති රැස්වීමකදී ඔහු හමර් රථයට අලූත් නමක්ද යෝජනා කළා.
[MP3]s66725_2[/MP3]
කෙසේ වෙතත්, දිගන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ අලි නොව බලි බවයි.
[MP3]s66725_3[/MP3]
Follow US
Most Viewed Stories