රටේ ජාතික සහ ආගමික සමගිය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබාදිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ ත්රස්තවාදයෙන් මුදාගත් රට තුළ යළි ත්රස්තවාදයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මාතලේ අද (07) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනරැළිය අමතමින්.
[MP3]s66726[/MP3]
Follow US
Most Viewed Stories