පළාත් කිහිපයකට අදත් කඩින් කඩ වැසි.

Monday, 09 September 2013 - 8:41

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.



 

අද (09) දිනයේදීත් දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලට වැසි වාරයන් කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලට ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ.ඞී.සුජීව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s66814[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories