පෞද්ගලීකරණය වෙනුවට චයිනාකරණයක්. - U.N.P

Monday, 09 September 2013 - 12:53

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+U.N.P


 

ආණ්ඩුව පෞද්ගලීකරණය වෙනුවට දේශප්‍රේමී චයිනාකරණ ප්‍රතිපත්තිකරණයක් අනුගමනය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක  අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙරට සංවර්ධන ව්‍යාපෘති රැසක් චීන සමාගම් වෙත ලබාදීමේ ප්‍රතිපත්තියක් රජය විසින් අනුගමනය කරමින් සිටින බවයි.

[MP3]s66832[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories