හෙළ උරුමය මින්පසු තේරීම් කාරක සභාවට නැහැ.

Monday, 09 September 2013 - 19:00

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

ජාතික ගැටළුව විසඳිම සඳහා පත් කළ තේරීම් කාරක සභාවට මින් ඉදිරියට සහභාගි නොවන බව ජාතික හෙළ උරුමය අද (09) ප්‍රකාශ කළා. අද  (09) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් එහි මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කළා. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වූයේ දෙමළ සන්ධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධවයි. එමෙන්ම අද (09) කොළඹ පැවැති ජාතික සංවිධාන එකමුතු සහ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ මාධ්‍ය හමුවලදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. මේ එහිදී අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වසන්ත බණ්ඩාර, ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක.
 
[MP3]s66857[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories