දෙමළ සන්ධානයේ ප්‍රතිපත්තිය ගැන උණුසුම් අදහස්.

Tuesday, 10 September 2013 - 19:29

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.


උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව දෙමළ ජාතික සන්ධානය පසුගියදා එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව මේ දිනවල පුළුල් සංවාදයක් මතුව තිබෙනවා. කොළඹ අද සහ ඊයේ පැවති මාධ්‍ය හමුවලදී ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුණා. මේ එම මාධ්‍ය හමුවලදී ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක දැක්වූ අදහස්.

[MP3]s66928[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories