ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ළඟදීම ශ්‍රී ලංකාවට.

Wednesday, 11 September 2013 - 7:41

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ළගදීම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව මධ්‍යම රජයේ අමාත්‍යවරයෙකු වන සුදර්ශන් නාච්චියප්පන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තමිල්නාඩුවේ - පුදුකෝට්ටේ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවෙමින්. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව කිසිදු ගැටළුවකින් තොරව ජීවත් වන බවත් එම තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි ඔහු එහිදී තවදුරටත් සදහන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories