උතුර, නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට වඩා වැදගත් ප්‍රශ්න උතුරේ ජනතාවට ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. යාපනයේ - නල්ලූර් උද්‍යානයේ ඊයේ (10) පැවති මැතිවරණ ප්රචාරක රැළියකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ සියලූ ශ්‍රී ලාංකීය ජනකොටස් එක්සත් කර ගැනීමට හැකි එකම පක්ෂ එක්සත් ජාතික පක්ෂය පමණක් බවයි.
[MP3]s66970_1[/MP3]
උතුරට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ අනුමැතිය මෙන්ම දකුණේ ජනතාවගේ සහයද අවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
[MP3]s66970_2[/MP3]
Follow US
Most Viewed Stories