බාල ඖෂධ සැපයූ සමාගම්වලට එරෙහිව පියවර ගෙන නැහැලූ.

Wednesday, 11 September 2013 - 13:10

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96.
වෙළඳපොල තුළ භාවිත වන ප්‍රමිතියෙන් තොර ඖෂධ ඉවත් කිරීම හේතුවෙන් රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසනවා. මෙම හිඟය මඟහැරවීමට සෞඛ්‍ය බලධාරීන් මේ වනතුරුත් කටයුතු කර නොමැති බවයි එම සංගමය චෝදනා කළේ. මීට අමතරව ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයූ සමාගම්වලට එරෙහිව නිසි පියවර ගෙන නොමැති බවටද සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ චෝදනා කළා. [MP3]s66976_1[/MP3] මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ඖෂධ හා විලවුන් උපකරණ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගමගෙන් විමසීමක් කළා. එහිදී අධ්‍යක්ෂවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් මෙවැනි අදහසක් පළ කළා. [MP3]s66976_2[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories