උතුරට ලබාදිය යුත්තේ දකුණත් එකඟවන විසඳුමක්. රනිල්

Wednesday, 11 September 2013 - 19:15

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.++%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A

උතුරට ලබාදෙන දේශපාලන විසඳුමට දකුණේ ජනතාවගේ එකඟතාවය පළවිය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. යාපනය ප්‍රදේශයේ ඊයේ (10) පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ උතුර සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීමට වඩා නිරාකරණය කරගතයුතු ප්‍රශ්න රැසක් උතුරේ ජනතාවට පවතින බවයි.

[MP3]s67001[/MP3]                   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories