සිරකරුවන් දහසකට අද නිදහස.

Thursday, 12 September 2013 - 7:42

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83.

අදට  (12) යෙදී තිබෙන සිරකරුවන්ගේ දිනය නිමිති කොටගෙන සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ජනාධිපති පොදු සමාව යටතේ මෙම සිරකරුවන්ට නිදහස ලබාදීමට තීරණය කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී කුලතුංග හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s67017[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories