අල්කයිඩා නායකයා ඇමෙරිකාවට අනතුරු අඟවයි.

Friday, 13 September 2013 - 13:30

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

ඇමෙරිකානු ආර්ථිකයට මරු පහරක් එල්ල කරන ලෙස අල්කයිඩා නායක අයිමාන් අල් සවහිරි ඉල්ලීමක් කළා. සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 12 වන සමරුව නිමිත්තෙන් ජිහාඞ් වෙබ් අඩවියක් වෙත නිකුත් කර ඇති ඔහුගේ ප්‍රකාශයේ ඒ බව සඳහන්. ආරක්ෂාව සඳහා දැවැන්ත මුදලක් යෙදවීමට ඇමෙරිකාව ප්‍රකෝපකරමින් එහි ආර්ථිකය බිඳ දැමිය හැකි බවයි අල්කයිඩා නායකයා ප්‍රකාශ කර ඇත්තේ. සෝමාලියාව, යේමනය, ඉරාකය සහ ඇෆ්ගනීස්ථානය වැනි රටවලදී ඇමෙරිකානු හමුදාවට පරාජය අත්කරදීමට හැකිවූ බවත්, අල්කයිඩා නායකයා තවදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories